Saturday, September 29, 2012

0.01$-0.05$ for one click


ඔන්න PTC site තවත් එකක් අරං මං අද ආවා.මේ PTC site එක ad  එකකට 0.01$ සිට 0.05$ ක් දක්වා කෙනෙක්ට ගෙවනවා දවසට ads 39ක් විතර ක්ලික් කරන්න දෙනවා.හැබැයි අවුලකට තියෙන්නෙ payout කරන්නෙ  20$ක් ඒත් මාසෙකට මේ වගේ දෙගුනයක් විතර (එක referral කෙනෙක් වත් නැතිව)හොයන්න පුලුවන් හින්දා මේක ගානක් නෑ.මේ site එක payout කරන්නෙ payza account එකට payza account එකක් නැත්නම් මෙතනින් register වෙන්න.ඔන්න මම පහළින් payout proof එකකුත් දාලා ඇති තව මගේ account එකේ screen shot 2 කුත් දාලා ඇති register වෙන්න බැනර් එක උඩ ක්ලික් කරන්න.මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න.










No comments:

Post a Comment